Quadcopters (part 8) - Buying Parts

Posted on May 08, 2016 · 15 mins read · Sinhala · Nuwan Jaliyagoda

දැන් Quadcopter එකකට අවශ්‍ය සියළුම මූලික උපාංග ගැන සාකච්ඡා කරලයි තියෙන්නේ. දැන් බලමු කොහ‍ොමද මේ උපාංග මිලදීගන්නේ කියලා. මුලින්ම කියන්න තියෙන්නේ මේ උපාංග සියල්ල තරමක් මිල අධිකයි. සම්පූර්ණ Quadcopter එක සදහා ආසන්න වශයෙන් රුපියල් 15,000 - 20,000 අතර මුදලක් වැයවෙනවා.

අනිත් කාරණය තමයි මේකට අවශ්‍ය උපාංග බොහෝමයක් ලංකාවේ වෙළදපොලේ තිබුණත් ඒවා විකුණන්නේ ඉතාමත් ඉහල මිල ගණන් වලටයි. සාමාන්‍ය Brushless මෝටර් එකක් eBay එකේ රු.1000 පමණ ගන්න තිබුණට ඒ මෝටර්ම ලංකාවේ විකුණන්නේ රු. 2500 ඉදන් ඉහල මිල ගණන් වලට.

ඉතින් අපිට තියෙන පහසුම විකල්පය තමයි අන්තර්ජාලය හරහා eBay වගේ වෙබ් අඩවියකින් මේ මිලදීගැනීම් සියල්ලම සිදුකරන එක. හැබැයි ඉතින් පාර්සල් ටික ගෙදරට එන්න සති 2ත් 6ත් අතර කාලයක් ගතවෙනවා.

eBay මගින් භාණ්ඩ ගෙන්වීම ගැන මුල ඉදන් ඉගෙනගන්න කැමති නම් මේ ලින්ක් එකේ තියෙන බ්ලොග් එක කියවලා බලන්න.

http://dhanikauom.blogspot.com/p/ebay.html

eBay මගින් මිලදීගැනීමේදී අවශ්‍ය උපාංග තෝරාගැනීම ඉතා සැලකිල්ලෙන් සිදුකරන්න වෙනවා. මොකද උපාංගය ගෙදරට එකකොට අපි ඒකට සම්පූර්ණ මුදලම ගෙවලා ඉවරයි. Return වගේ විකල්ප තිබුණත් තැපැල් ගාස්තු අපි විසින් ගෙවන්න ඕන. හොදම දේ තමයි ඕන කරන ලැයිස්තුව හොදට තෝරලා බලලා Order කරන එක. මට Quadcopter එකට අවශ්‍ය කොටස් සියල්ලම eBay මගින් තෝරගන්න සති 2ක් ගියා.

eBay Item List

අනිත් කාරණය තමයි අයිතමය සිලෙක්ට් කරනකොට සෑමවිටම Top rated sellers ලා ගෙන් මිලදී ගන්න. ගන්න ඉන්න අයිතමය මීට කලින් කී දෙනෙක් මිලදීගෙන තියෙනවද කියලත් හොයලා බලන්න. “More than 500 sold” කියලා වගේ තියෙනවා නම් ඒ අයිතමය බයක් නැතුව තෝරගන්න පුළුවන්.

eBay Buying guide

අනිත් වැදගත්ම කාරණය තමයි අයිතමයේ Quality එක. ගොඩක් වෙලාවට eBay හරහා ඉතා බාල තත්වයේ උපාංග විකිණෙනවා. පිංතූරේ දිහා බලලා එකපාරටම ඒක හොදයි ද නැද්ද කියලා අදුනගන්න නම් අමාරුයි. ඒත් ඒ උපාංගයම අනිත් sellers ලා විකුණන මිල ගණන් සංසන්දනයක් කළ‍ොත් Quality එක ගැන දළ අදහසක් ගන්න පුළුවන් වෙයි.

මේ තියෙන්නේ මගේ Quadcopter එක හදන්න මම තෝරගත්ත උපාංග ලැයිස්තුව. මම ඒ අයිතම වල ලින්ක් එකත් එක්කම Description එකත් දාන්නම්. මම ගත්ත අයිතම sold out වෙලා තිබුණ‍ොත් ඒ විස්තරය බලල‍ා item එක හොයාගන්න පුළුවන් වෙයි.

1. Brushless motors

මේකෙන් 4 ක් ගන්න වෙනවා. මම නම් අමතර මෝටරයකුත් එක්ක 5ක් ම order කලා.

A2212 930KV Brushless Out-runner Motor For Airplane Quadcopter ~$5.57 x 4 = $22.28

A2212 930KV Brushless Out-runner Motor

Fetures of A2212 930KV Brushless Out-runner Motor
  • KV: 930
  • Max Efficiency: 80%
  • Max Efficiency Current: 4-10A (>75%)
  • Current Capacity: 12A/60s
  • No Load Current @ 10V: 0.5A
  • No. Of Cells: 2-3 Li-Poly
  • Motor Dimensions: φ27.8 x 27mm
  • Shaft Diameter: φ3.17mm

2. ESC

මේකෙනුත් 4 ක් order කරන්න වෙනවා. පුළුවන් නම් 5ක් ම ගන්න. වැඩිපුර එකක් තියෙන එක ගොඩක් හොදයි.

4pcs E-TECH SimonK 30A Brushless ESC Speed Controller ~ $20.50

E-TECH SimonK 30A Brushless ESC Speed Controller

Features:
  • Simonk programe, perfect drive
  • Low voltage, over heat protection, with power on self detection function
  • MCU and BEC with independant regulator, high anti-interference ability
  • Throttle stroke adjustable, compatiable with different receivers, good low speed performance
  • Max. rotation speed support: 210,000rpm(2-pole), 70,000rpm(6-pole), 35,000rpm(12-pole)
  • Speed adjustor parameters could set by remote controller
  • Built-in linear BEC or switch mode BEC
Specifications:
  • Input voltage: 6-12.6V(2-3S lipo)
  • Continuous current: 30A
  • Burst current: 40A
  • Linear BEC: 2A/5V
  • Size: 50278mm
  • Weight: 24g

3. Flight controller

මම තොරගත්තේ CC3D flight controller එක. Software එකක් මගින් ඉතා පහසුවෙන් setup කරගන්න පුළුවන් නිසා ආධුනිකයෙකුට වුණත් බය නැතිව පාවිච්චි කරන්න පුළුවන්.

CC3D Openpilot Open Source Flight Controller ~ $10.98

CC3D Openpilot Open Source Flight Controller

Features:
  • Powerful STM32 32-bit microcontroller running at 90MIPs with 128KB Flash and 20KB RAM.
  • 3-axis high-performance MEMs gyros and 3-axis high-performance MEMs accelerometer.
  • Tiny 36mmx36mm PCB for superior electrical noise reduction and flight performance.
  • Software support for Windows, Mac and Linux.
  • Direct high speed USB support with no drivers required, a truly plug and play device.
  • Spektrum satellite receiver support.
  • Futaba S-BUS hardware support.
  • Innovative Flexi-port technology for superior port flexibility.
  • 4Mbits on-board EEPROM for configuration storage.

OpenPilot has tried to make your experience with the CC3D as easy and trouble-free as possible. Naturally for a high-end product, the hardware is complete; there is nothing to solder. The included RC harness allows you to connect any standard PWM receiver. All CopterControl boards are tested before shipping and come with bootloader already flashed. A standard mini-USB cable (not included) - is used to load the latest firmware and configure everything for your unique airframe.

Sensors and Components:
  • 3-axis Gyroscope array and 3-axis Accelerometer: MPU-6000
  • Supports several common RC inputs: 6 PWM channels, combined PPM, Spektrum/JR DSM2, DSMJ, DSMX satellites, and Futaba S.Bus receivers.
  • Simultaneous support for multiple receivers.
  • ReceiverPort functions (configurable): 6 PWM input channels or combined PPM stream, 4 PWM output channels

4. Power Distribution Board

Quadcopter එකේ ESC 4 ට බැටරියෙන් එන විදුලිය බෙදාහරින්න තමයි මේක පාවිච්චි කරන්නේ.

MultiCopter Power Battery ESC Connection Board ~ $1.33

MultiCopter Power Battery ESC Connection Board

5. Propellers

කලින් ලිපියක සදහන් කළා වගේ CW හා CCW කියන වර්ග දෙකෙන් ම 2 බැගින් order කරන්න ඕන. මේවා ගන්න තියෙන්නේ CW හා CCW යුගල විදිහටයි. මේවා බොහොම ලේසියෙන් කැඩෙන්න පුළුවන් නිසා වැඩිපුර කීපයක්ම order කරන්න. මම පාට 2කින් Propeller Pairs 4ක් ම order කලා.

1045 1045R Prop CW/CCW Propeller ~ $1.29 x 2 = $2.58

Proplers Proplers

Description:
  • 100% brand new and high quality
  • Quantity:2 pc
  • Material: Carbon Nylon
  • Length: 10 (254mm)
  • Pitch:4.5 Center
  • Hole diameter: 1/8 (3mm)
  • Color: Black, Green ,Orange, White, Yellow, Red ,white
  • This is a pack of 10x4.5 Electric Propellers from GWS.
  • This shape is constructed for gearbox applications.
  • FEATURES: Green plastic construction
  • INCLUDES: A propellers
  • REQUIRES: A GWS gearbox to install propeller on
  • Propeller size given on face of the propeller Accepts a 5.5mm hex nut on the front or rear of the propeller

6. Frame

මේ තියෙන්නේ මම තෝරාගත්ත Frame එක.

500 Alien Multi-Copter REPTILE Quadcopter 500mm ~ $14.08

500 Alien Multi-Copter REPTILE Quadcopter 500mm

Description:
  • 100% brand new and high quality
  • Quantity:1set
  • Color: 2Black + 2Red
  • Wheelbase:500mm
  • Min Arm distance:380mm
  • Max Arm distance:480mm
  • Material: Glassfiber + ABS Plastic
Features:
  • Center lower plate: 1-4pcs 45 * 45mm flight control board (FF, kk, rabbit, pirate, MWC, etc.)
  • With Extend board, the ESC parallel plates or 4-in-1 ESC can be installed on it.
  • With mounting holes for Wireless Transmitter ,CCD, OSD, GPS antenna, special design for installing NAZA flight control (long hole left for VELCRO to fix the controller), holes for tall landing skill.
  • 2200 mAh battery can be fixed at the end of the lower plate.
  • Center upper plate: with cross holes for mounting NAZA GPS and aluminum mounting plate (38 * 38/33 * 33) in front of it for FPV camera.
  • Transmitter or remote control receiver and other components can be set at the end of the plate.
  • Arms: similar arms with F450, F550
  • Biggest propeller can be used: 12-inch, usually we use 10.11 inch ones
  • Recommended motor: 2212.2216.4006.5005

අපිට eBay මගින් ගන්න පුළුවන් ලැයිස්තුව මෙතනින් ඉවරයි. අපිට තව ගන්න ඉතිරි වෙලා තියෙන්නේ බැටරියයි, Transmitter එකයි විතරයි.

eBay මගින් transmitter ගෙන්වන්න පුළුවන්. හැබැයි පොඩි ගැටළු කීපයක් තියෙනවා. අපි ගෙන්වන Transmitter එකට ගොඩක් වෙලාවට විදුලි සංදේශන නියාමන කොමිසමෙන් අවසර ගන්න වෙනවා. Tax ගෙවන්නත් වෙනවා. මේ ඔක්කෝටම කොළඹ දවස් 2 ක් වත් රස්තියාදු වෙන්න වෙනවා. ඒ නිසා ලේසිම වැඩේ තමයි Transmitter එක ලංකාවෙන්ම ගන්න එක.

http://www.rclanka.com : ලංකාව‍ට RC transmitter එකක් ගෙන්වීම (Update: Link is not working right now)

ලංකාවෙන් Transmitter එකක් ගන්න පුළුවන් මම දන්න එකම තැන පිටකොටුවේ Unitech trading විතරයි. (2016)

Click here for Map

Unitech Trading

මේ තියෙන්නේ මම ගත්ත Transmitter එක.

FlySky CT6B Rs.5,250 (in 2016)

FlySky CT6B

Features:
  • Super active and passive anti-jamming capabilities.
  • Very low power consumption.
  • High receiving sensitivity.
  • 8 model memory, digital control.
  • Can be programmed by PC with included software.
  • Full range 2.4GHz 6channel radio.
  • 4 Model Memory.
  • Certificate: CE0678, FCC
  • 4 Type (Airplane, Heli90, Heli120, Heli140).
  • Integrated timer.
  • Contrast Adjustment.
  • Throttle cut.
  • USB Socket.
Specifications:
  • Transmitter/Receiver: 2.4GHz
  • Model No:FSCT6B
  • Channels:6 channels
  • Mode Type:Airplane, Helicopter,Glider
  • Stick Mode:Left hand or Right hand
  • Modulation:Frequency Modulation
  • Antenna length:115cm/26mm
  • Code Type:PPM/GFSK
  • Power:12 VDC
  • RF Power: Less than 0.8W
  • RF Range: 2.40552.475GHz
  • RF power: <20dBm
  • RF Channel: 140
  • Bandwidth: 500KHz
  • 2.4GHz system: AFHDS
  • Modulation Type: GFSK Stick
  • Resolution:1024
  • Low Voltage Warning: <9V
  • DSC Port: PS2 PPM
  • Chargeable: Yes
  • Antenna Length: 26mm
  • Weight: 511g
  • Power: 12V DC 1.5AA*8 (not including)
  • Display: LED Indicators
  • OnLine Update: No
  • Size: 18997295 mm
  • Package Includes:
    • 1* FS CT6B Transmitter
    • 1* FS R6B Receiver
    • 1* Bind Cable
    • 1* Instructions (CD)
    • 1* Download Cable

දැන් ඉතිරි වෙලා තියෙන්නේ Li-poly බැටරියයි. මම හරියටම දන්නේ නැති වුණත් දැන් eBay හරහා බැටරි ගෙන්වීම තහනම් කරලා කියලයි ආරංචි. ගොඩක් sellers ලා දැන් ලංකාවට බැටරි එවන්නේ නෑ. ඒත් Electronic කඩ වලින් බැටරිය ගන්න පුළුවන්. හැබැයි ගන්නකොට ටිකක් වැඩි ධාරිතාවක් තියෙන බැටරියක් ත‍ෝරගන්න.

Target performance:
  • Type :Li-Poly 3S
  • Discharge rate ; 30C (or more)
  • Voltage :11.1V
  • Capacity :2200mAh (or more)