ආර්ඩියුනෝ බෝඩ් එකක් හදාගනිමු

Posted on March 11, 2017 · 1 min read · Sinhala · Nuwan Jaliyagoda

අද අපි බලමු කොහොමද ආර්ඩියුනෝ බෝඩ් එකක් ගෙදරදීම හදාගන්නේ කියලා. මම මේ පෝස්ට් එකට යොදාගත්තේ ආර්ඩියුනෝ නිල වෙබ් අඩවියෙන් ලබාදෙන Arduino Severino කියන බෝඩ් එක හදන විදිහයි.

Arduino Single Sided Board

මේක හදන්න ඕන කරන විස්තර පහත ලින්ක් වලින් Download කරගන්න පුළුවන්.