Quadcopters (part 5) - Li-Poly Battery

Posted on May 03, 2016 · 1 mins read · Sinhala · Nuwan Jaliyagoda

Battery Image

Quad copter සදහා භාවිත කරන්නේ Li-Poly කියන මාදිලිය‍ේ බැටරි පමණි. ඒ සදහා Li-Poly බැටරි වල ගුණාංග කිහිපයක් ම හේතුවෙනවා.

  • High capacity
  • Low weight
  • High discharge rate

Quadcopter එකක් ගුවන්ගත කිරීමට ඉහළ ධාරාවක් අවශ්‍ය වෙනවා. ඒ නිසා වැඩි ධාරිතාවක් තියෙන බැටරියක් තෝරගන්න වෙනවා. අවම වශයෙන් 2800mAh හෝ ඊට වැඩි බැටරියක් තෝරගන්න උත්සාහ කරන්න.

බැටරි ධාරිතාව වැඩි වන තරමට වැඩි පියාසර කාලයක් ලබාගන්න පුළුවන්. බැටරියට එකවර සැපයිය හැකි උපරිම ධාරාව තමයි ඒ බැටරියේ Discharge Rate කියලා හදුන්වන්නේ. සාමාන්‍යයෙන් ගන්න බැටරිය 35C එකක් නම් හොදයි.

Inside of a Li-poly battery

බැටරි වල භාවිතා වන සුලභ කනෙක්ටර් වර්ග කිහිපයක්

Battery Connectors

ලිතියම් පොලිමර් බැටරි නැවත ආරෝපණයට යොදාගන්නා චාජරයක්

Battery Charger