ඉංජිනේරුවෙකු වීමට ඔබ කැමති ද ?

Posted on June 11, 2016 · 1 mins read · Sinhala · Nuwan Jaliyagoda

මේක අවුරුදු 14 කට කලින් (2002) පළවුණු පොතක්. ලියලා තියෙන්නේ රුසියන් ජාතින අනතෝලි මර්කුෂා කියලා ලේඛකයෙක්. ඉංජිනේරුවන් වෙන්න කැමති අය විතරක් නෙවෙයි, නවීන තාක්ෂණයට ඇළුම් කරන හැමෝටම වැදගත් පොතක්.

Book Cover

මේ පොතේ ගොඩාක් වටින කරුණු අන්තර්ගත වෙලා තියෙනවා. මම අද මේ පොතේ පළවෙනි පරිච්ඡේදය දෙන්නම්.

1 පරිච්ඡේදය
හොයාගෙන කියවන්න කැමති අයට
ISBN: 955-951-077-7
අනුවාදය: දැදිගම වි. රුද්රිගු
බෙදාහැරීම: කුරුලු පොත්, 594/, නාවල පාර, රාජගිරිය